ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට
සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.
මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.
ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0 / =
6 සිට 10 රුපියල් 10 000 / =
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125 000 / =
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3 000'000 = / ඔබට ජයග්‍රහණය කල හැකිය.
මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. දැනට සදා නිම කල ඇත්තේ ඉහත දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා.
එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි.
තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.
යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය නොවන පරිදි අලුතින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.
මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි.
මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි.
ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.
وصف
معلومة
العلامات ذات الصلة
ربما يعجبك أيضا
عرض المزيدألعاب عالية الجودة
-
Black Color Paint By Number
9.9
100K
أمور تافهة apk -
Power Of Knowledge : Trivia
9.7
500K
أمور تافهة apk -
Bible Riddles and Answers Game
9.5
50K
أمور تافهة apk -
Zen Master - Home Design
9.3
10K
أمور تافهة apk -
Glee Trivia Quiz
9.1
1K
أمور تافهة apk -
Đi Tìm Triệu Phú - Đọc Câu Hỏi
9.1
1M
أمور تافهة apk